පොලොන්නරුවට මහ වැසි – පහත්බිම් ‍රැසක් යටවෙයි

පොලොන්නරුවට මහ වැසි – පහත්බිම් ‍රැසක් යටවෙයි

දින 4ක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත්බිම් ‍රැසක් ජලයෙන් යටවී පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ස්ථාන 3ක් ද පොලොන්නරුව සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයකින් ද අඩි 3ක පමණ ජල කදක් ගලා යෑම හේතුවෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය සුංගාවිලින් වසා දැමීමටත් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ කුඩා වාහන ධාවනය නවතා දැමීමටත් පියවර ගත්  බව පොලොන්නරුව…