ජපානයට දැඩි හිමපතනයක්
| |

ජපානයට දැඩි හිමපතනයක්

නත්තල් සති අන්තයේ උතුරු ජපානයේ සහ සෙසු පළාත්වලට දැඩි හිමපතනයක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජපානයේ ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ දැඩි හිමපතනය හේතුවෙන් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය. ප්‍රධාන වශයෙන් ජපානයේ වෙරළ තීරයේ පවතින දැඩි ශීතල කාලගුණය හේතුවෙන් මුහුදුබඩ පළාත්වල ජනතාව දැඩි පීඩාවට…