ලංකාවට සෙමි ෆයිනල් යන්න කරන්න ඕන දේ මෙන්න
|

ලංකාවට සෙමි ෆයිනල් යන්න කරන්න ඕන දේ මෙන්න

T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒත් එක්කම බොහෝ දෙනෙක් හිතනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පරාජය වෙද්දී මෙම තරගාවලිය තුල අපට තිබුණු හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා. ඒ වගේම තවත් අයට…