එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක්

එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක්

ලබන වසර සඳහා වන අයවැයෙන් ජනතාවගෙන් මුදල් අයකර ගැනීමට පමණක් රජය කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. භාණ්ඩ හා සේවා මත එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ ඒ අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට රුපියල් දෙලක්ෂ…

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF දන්වයි
|

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF දන්වයි

ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි . ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර තිබේ. බදු නිදහස් කිරීම් අවම කිරීමටත්…