යතුරුපැදි අළුත්වැඩියා ස්ථානයක් ගිණිබත් වෙයි

යතුරුපැදි අළුත්වැඩියා ස්ථානයක් ගිණිබත් වෙයි

හුංගම පොලිස් වසමේ බටඅත පිහිටි යතුරුපැදි අළුත්වැඩියා කරනු ලබන ස්ථානයක් අද (12) අළුයම කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇතැයි හුංගම පොලීසිය පවසයි. අද අළුයම 01 ට පමණ මෙම ගිණි තැබීම සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.වසා තබන ලද යතුරුපැදි අළුත් වැඩියා හලේ බිත්තියක තිබූ කවුළුවකින්  පෙට්‍රල් දමා මෙම ගිණි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය…