හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්

හැටන් දික්ඔය නගර සභාවට ලක්ෂ 14ක පොල්ලක්

හැටන් දික්ඔය නගර සභාව මගින් නගරයේ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරිම සදහා ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයකු එම නගර සභාවට රුපියල් ලක්ෂ 14ක මුදලක් වසර දෙකක් තිස්සේ ගෙවා නොමැති බව එම නගර සභාවේම කිප දෙනකු පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මෙයට වසර දෙකකට පමන පෙරදි නගර සභාව මගින්…

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි
|

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, “ඇයි මේ ලාභ ලබන ආයතන විකුණන්නේ අහනවා. මේකෙන් රටට විශාල හානියක් වෙනව කියනවා. මේවා කරලා හරි ගියේ නැහැනේ කියනවා..ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අපි විකුණන්නේ ඩොලර්වලට. බිංදුවට තියෙන අපේ…

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට
|

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට

ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ තිබේ. කෙසේ වෙතත් තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී. ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා…

අදත් ගිගුරුම් සහිත වැසි

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති වීමේ හැකියාවක් පවතින අතර මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට…