ජල ගාස්තු ඉහල දැමිමත් සමග හෝටල්වල ආහාර මිල ඉහලට
ජල ගාස්තු ඉහල දැමිමත් සමග හෝටල්වල ආහාර මිලද යම් ප්‍රමානකින් ඉහල දැමිමට සිදු වන බව මෙ ප්‍රදේශයේ හෝටල් හිමියන් කිප දෙනකුම පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට ජල ගාස්තු දැඩි ලෙස ඉහල දැමිමත් සමග තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් තම හෝටල්වල ආහාර මිල ඉහල දැමිමට සිදුවන බවත්ය….