මේ රටේ බොහෝ පිරිසකගේ මානව හිමි කම් නැති වෙලා

මේ රටේ බොහෝ පිරිසකගේ මානව හිමි කම් නැති වෙලා

මානව හිමිකම් පිලිබදව කතා කරන විට මේ වන විට මේ රටේ බොහෝ පිරිසකගේ මානව හිමි කම් නැති වෙලා තියෙන්නේ වීශේෂයෙන් අද කාන්තාවන්ගේ කුඩා දරුවන්ගේ මානව හිමි කම් දැඩි ලෙස උල්ලංගනය වෙමින් තිබෙනවා. ශ්‍රිලංකා සාම විනිසුරු මණ්ඩලයේ ගවනර් එස්. පි.ඉලංගෝ ගාන්ධි මහතා මේ බව පවසන ලදදේ එම සාම විනිසුරු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මානව හිමිකම්…