මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ
|

මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ

පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික සහ පොළී ගෙවීම අත්හිටුවීම හේතුවෙන් යම් සහනයක් ලැබී තිඛෙනවා. එසේ කළත්, අපට තවම පුළුවන් වෙලා නැහැ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයන වියදම් අපනයන ආදායමෙන් පියවාගන්න. ඒ කොහොම වුණත්, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමට නොහැකි වුණොත්, අපට ණය ගෙවීම නැවතත්, නතර කළ තැනින් ආරම්භ කිරීමට සිදුවෙන්නට පුළුවන්….

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම –  මිෂෙල් බැචලෙට්
| | |

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය  පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල්…