ගෘහ සේවිකාවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් පෙරට!
|

ගෘහ සේවිකාවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් පෙරට!

කොවිඩ් වසංගය හේතුවෙන් රජය විසින් පනවා ඇති නිරෝ‍ධායන  ඇදිරි නිතිය හේතුවෙන් අසරන තත්වයන්ට පත්ව ඇති ගෘහ සේවයේ යෙදි සිටින කාන්තාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 වටිනා මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපතිනි හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කරුපයියා මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ කොවිඩ් වසංගත…