ශ්‍රී ලංකාවේ කොවිඩ් අමාරුම අවධිය ඉදිරි මාස කිහිපයේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් අමාරුම අවධිය ඉදිරි මාස කිහිපයේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තියේ අමාරුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා සඳහන් කරයි. නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් රෝගීන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බවද…