දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය
|

දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය

කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද   කිරි ලිටරයක් සදහා  තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත්  පුන්නක්කු, බෙහෙත්,  විටමින් වර්ග, එන්නත්  සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ  කිරි ගව ගොවින් චෝදනා කරති. කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල්  20 ක වත් වැඩි කිරිමක් තමන්ට…

තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.
|

තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.

ඇදහැලෙන  ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි. මතුගම  – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත  ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර,  අගලවත්ත  වළල්ලාවිට  සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල…