නත්තලේ සැබෑ අරුත රැගෙන ගීතිකා ගයමින්…

නත්තලේ සැබෑ අරුත රැගෙන ගීතිකා ගයමින්…

උදාවන අසිරිමත් නත්තල නිමිත්තෙන් වාර්ෂිකව මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන නත්තල් ගීතිකා වැඩසටහන් මාලාව පවත්වන්නට යෙදුණි. එදා මෙන්ම අදත් දුම්බර බන්ධනාගාර නේවාසිකයින් හට නත්තලේ සැබෑ අරුත කියා පාමින් ඔවුන් සමඟ අසිරිමත් කිතු උපත සැමරීමට කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩලය සහ සහායක කණ්ඩායම අමතක නොකළ අතර බන්ධනාගාර නේවාසිකයන්ද ඉතාමත් ප්‍රීතියෙන් එම වැඩසටහන් හා සම්බන්ධ වීම…