අනුකම්පාව ද? අබිමානයද?

අනුකම්පාව ද? අබිමානයද?

“අභිමානවත් ම⁣ලෛයහ ජනතාව⁣ගේ” පාගමනේ අද 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ මැදවච්චියෙන්. කිලෝමීටර 23ක දුරක් ගෙවාගෙන අද දවසේ නවාතැන මිහින්තලය. වසර 200කට කලින් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙන ආපු මුල්ම කණ්ඩායම තලෙයිමන්නාරමේ සිට මාතලේට වනදුර්ග, ජලදුර්ග හරහා ගිය ගමන සිහිකරමින් සහ අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙනලෙස…

“මේ පාලකයෝ අපේ රට හැදුවේ නෑ වැනසුවා”
|

“මේ පාලකයෝ අපේ රට හැදුවේ නෑ වැනසුවා”

ලෝකයේ කිසිදු රටකට තවදුරටත් ආර්ථිකය මුළුමනින්ම වහගෙන ඉන්න බැහැ. එහෙත් ලෝකයේ කිසිදු රටක් ආර්ථිකය අපේ රටේ වගේ විවෘත කරලා නැහැ. වෙන රටවල් ආර්ථිකය විවෘත කළේ තම රටේ ජාතික ආරක්ෂාවේ පංගුවත් ජාතික නිෂ්පාදනයේ පංගුවත් ආරක්ෂා කර ගනිමින්. හැබැයි අපේ පාලකයන් මේ රටේ ආර්ථිකය විවෘත කළේ අපේ නිෂ්පාදන ආයතන විනාශ කරමින්. වෙළෙඳපොළ විවෘත කළා. අපේ රෙදි කම්හල්,…

අතිශය දුෂ්කර වකවානුවේ ආණ්ඩුව වැටෙයිද?
| |

අතිශය දුෂ්කර වකවානුවේ ආණ්ඩුව වැටෙයිද?

ශ්‍රී ලංකාව පසුකරමින් සිටින්නේ අතිශය දුෂ්කර වකවානුවකි. රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටියි. අඩුවන ඩොලර් ආදායම අනුව ආනයන සීමාකිරීමට සිදුවී තිබේ. එහෙයින් වෙළඳපොළේ සුවිශාල භාණ්ඩ හිඟයක් තිබේ. එය වැළැක්විය නොහැකි තත්වයකි. ආනයනික භාණ්ඩ හිඟය ඇතැම් අපනයනවලට බලපෑමක් කරයි. ඒ හැරෙන්නට, ජන ජීවිතයේ පාරිභෝජනවාදය සීමාවීම හැර අනෙක් බරපතල බලපෑමක් දැනට එයින් සිදුවී නැත. උදාහරණයක් ලෙස,…