කාන්තාවන් ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමඟ දරුවන් අසරණවෙයි
|

කාන්තාවන් ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමඟ දරුවන් අසරණවෙයි

වතුකරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමග එම පවුල්වල දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව වතුකරයේම පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට වතු කම්කරුවන් පත්ව ඇති විවිධ ආර්ථික අපහසුකම් හේතුවෙන් වතු කරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවක රැකියා සදහා පිටව යාමට පියවර…

රෝහල් රැසක රෝගී පරීක්ෂණ ඇනහිටී

රෝහල් රැසක රෝගී පරීක්ෂණ ඇනහිටී

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී. මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම්…