ලිට්‍රෝ ගෑස් සැපයුම මන්දගාමී වෙයි

ලිට්‍රෝ ගෑස් සැපයුම මන්දගාමී වෙයි

ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩර දිනකට 40,000 ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරින බවත් නිෂ්පාදනයේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් වෙළඳපොලේ වර්තමාන දැඩි හිඟය නිර්මාණය වී ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි. ලිට්‍රෝ සමාගම මීට පෙර සාමාන්‍ය දිනකදී ගෑස් සිලින්ඩර 80,000 ත් 100,000 ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය කර වෙළෙඳපොලට මුදාහරින බව කී එම නිලධාරියා ප්‍රමිතිය…

ලිට්රෝ ගෑස් වෙතින් විශේෂ නිවේදනයක්

ලිට්රෝ ගෑස් වෙතින් විශේෂ නිවේදනයක්

රටේ දෛනික ගෘහස්ත හා වාණිජ ගෑස් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. තම සමාගම වෙළෙඳපොළ අවශ්‍යතාවෙන් 80%ක ගෑස් සපයන බවත්, ඒවා පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතිය හා අධීක්ෂණයට යටත්ව නිෂ්පාදනය කරන බවත් ලිට්රෝ සමාගම සඳහන් කරයි. මින් පෙර වෙළඳපොළට නිකුත් කළ නිල් හා කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර…