ජගත් වනජීවී ඡායාරූප තරගයේ ලංකාවේ දෙන්නෙක් ඉදිරියට

ජගත් වනජීවී ඡායාරූප තරගයේ ලංකාවේ දෙන්නෙක් ඉදිරියට

ලෝකයේ වඩාත්ම සම්භාවනාවට ලක්වන ජාත්‍යන්තර ඡායාරූප තරගයක විශිෂ්ටයන් අතරට ශ්‍රී  ලාංකිකයන් දෙදෙනෙක් ම තේරී සිටී. මේ වසරේ පැවැත්වෙන 57 වැනි ජගත් වනජීවී ඡායාරූප ශිල්පී තරගය සඳහා රටවල් 95 කින් ලැබුණු ඡායාරූප පනස් දහසකින් ඉහලින්ම නිර්දේශිත ඡායාරූප ශිල්පීන් අතරට දස හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ හා බුද්දීලිනී ද සොයිසා තෝරාගෙන තිබේ. Lockdown Chicks යනුවෙන් නම් කර ඇති…