එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගියත් එළවළු තොගවල හිඟයක්

එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගියත් එළවළු තොගවල හිඟයක්

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක එළවළු තොගවල හිඟයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ. වෙළෙඳුන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් එළවළු සැපයුම කැපීපෙනෙන ලෙස අඩුවිය හැකි බවය. ඉකුත් දින කිහිපයේම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියේය. මෙවන් වාතාවරණයක පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට එළවළු තොග ලැබීම සියයට 40කින් පමණ පහළ බැස…