මුඛ ආවරණ විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් කරාපිටිය රෝහලට

මුඛ ආවරණ විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් කරාපිටිය රෝහලට

නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා  විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම 2020 දෙසැම්බර් මස 16 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදු කෙරිණි. භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම පිළිබඳව…