කිරි වීදුරුවක් නොමිලේ බොන්න දරු දැරියන් පාර්ලිමේන්තුට පැමිණෙන්න

කිරි වීදුරුවක් නොමිලේ බොන්න දරු දැරියන් පාර්ලිමේන්තුට පැමිණෙන්න

දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ද කාරක සභාවේදී තීරණය වූ බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා. මේ අනුව දිනකට දරු දැරියන් 500 ක උපරිමයකට යටත්ව ලබන වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා. පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය…