රාජ්‍ය ඇමති ලොහාන් ගැන අපක්ෂපාති විමර්ශනයක්!
|

රාජ්‍ය ඇමති ලොහාන් ගැන අපක්ෂපාති විමර්ශනයක්!

අනුරාධපුර බන්ධනාගාරයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය මගින් හා විපක්ෂය අනාවරණය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පැහැදිලි විමර්ශනයක් සිදුකෙරෙනා බව ඊයේ (16දා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය පැවති පසුගිය (12දා) ආයුධ සන්නද්ධව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ කළහකාරි අන්දමින් හැසීරි ඇති බවට රට පුරා පැතිර යන ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා…