නැනෝ නයිට්‍රජන් ගේන්න ඉන්දීය ගුවන් හමුදා සහාය

නැනෝ නයිට්‍රජන් ගේන්න ඉන්දීය ගුවන් හමුදා සහාය

කෘෂිකර් මාන්තය  සඳහා භාවිතා කිරීමට නිර් දේශිත  ඉන්දියානු නැණෝ නයිට්‍රජන් පොහොර ප්‍රවාහනය කිරීමට ඉන්දියානු ගුවන් හමුදාව එකඟත්වය පළ කළ බව කෘෂිකර් ම  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නැව් මගින් ප්‍රවාහනය කිරීම ප්‍රමාද වන බැවින් ගුවන් මගින් ප්‍රවාහන ආරම්භ කරන බවත් ඒ අනුව අද (01) දින ඉන්දියානු ගුවන් යානා 06ක් මෙරටට පැමිණෙන බව ඒ මහතා මහනුවර…