පියා මිය ගියේ රෝහලෙන් දුන්  එන්නත විෂ වීමෙන් – පුතෙකුගෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක්!
|

පියා මිය ගියේ රෝහලෙන් දුන් එන්නත විෂ වීමෙන් – පුතෙකුගෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක්!

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණි පුද්ගලයකුට එම අවස්ථාවේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඩ් වෛරස ආසාදිතව ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීම සඳහා කෝවිඩ් ප්‍රතිකාර වාට්ටුවට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදෙමින් සසිටියදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් එන්නතක් විෂ  වීමෙන් රෝගීව සිටි පුද්ගලයා මිය ගියේ යැයි ඔහුගේ පවුලේ ඥාතීන්…