යතුරුපැදි අනතුරින් පිය පුතු දෙපල මරුට

යතුරුපැදි අනතුරින් පිය පුතු දෙපල මරුට

තම එකම දරුවා යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරුපැදිය ධාවනය කරමින් සිටි අඹු සැමි යුවලක්  පිළියන්දල, ජාලියගොඩ මංසන්ධිය ආසන්නයේදී අනතුරකට ලක්වීමෙන් සිව් හැවිරිදි දරුවා සහ යතුරු පැදිය පදවමින් සිටි පියා මියගොස් ඇති බව පිළියන්දල  පොලීසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචිව සිටි වයස අවුරුදු තිස් දෙකක් වන ප්‍රදීප් උදය කුමාර යන අය…