ජනතාව ගැන සිතා හැමවිටම අඩියක් පස්සට ගත් ආණ්ඩුවක් මේක – ඇමති නාමල්
|

ජනතාව ගැන සිතා හැමවිටම අඩියක් පස්සට ගත් ආණ්ඩුවක් මේක – ඇමති නාමල්

වර්තමානයේ පමණක් නොව ජනතා විරෝධයක් පැමිණි සෑම අවස්ථාවක ම ජනතාවගේ පැත්තේ සිට අඩියක් පස්සට අරගෙන ක්‍රියා කළ බවත් ජනතා ප්‍රශ්නවලට සංවේදී ව  කටයුතු කරන ආණ්ඩුවක් බවත් ක්‍රීඩා හා තරුණකටයුතු කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. කැබිනට් ඇමතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවකට ඊයේ  (11) එක් වෙමින් මාධ්‍යවේදීන් නැගූ…