ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දක්වලා
|

ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දක්වලා

ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම රටට අපකිර්තියක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ එය සිදු නොවිය යුත්තක් බවය. ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් නිල අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ පළ කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…