ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට

ඇඹුල් කෙසෙල් අපනයනය අද සිට

මෙරට ඇඹුල් කෙසෙල් අපනයනය අද (26)සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය අද(26) ඩුබායි බලා රැගෙන යාමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් වගාවේ අස්වැන්න එලෙස අපනයනය කෙරෙන බවය. ඩුබායි ‍රාජ්‍ය වෙත අද අපනයනය කෙරෙන ඇඹුල් කෙසෙල් තොගය…

දුම්රිය රියදුරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය රියදුරුන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

විදුලි බලවේග ධාවනාගාරයේ විවේකාගාරයේ ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරුන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ හේතුවෙන් අද (15) පෙරවරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවීමට සිදුවු බව “දුම්රිය නගාසිටුවීම සඳහා වු වෘත්තීය සමිති සන්ධානයේ” කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. අදාළ ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගය…