පත්තර මුත්තා මිය යන්නට ආසන්නයේ –  බලධාරීන්ගේ අවධානය පිණිසයි

පත්තර මුත්තා මිය යන්නට ආසන්නයේ – බලධාරීන්ගේ අවධානය පිණිසයි

කතලුව නැතිනම්,කත්ළුව ගම සුන්දරය. අතිතයේ දී කත්වලින් බඩුගෙනගිය වෙළඳුන් ඒ කත බිම කතා ගිමන් හරින ලද තැන කතළුව වු බව ජනමතයකි. ඇල හැඩයට බෑවුම්වන සේ කැපිගිය ස්ථානය,ක්‍රමානුකූලව ඇල හැඩයට බෑවුම්වු ස්ථානය කතලුව ගම නම් වූ බව ද පොත පතෙහි සඳහන් වේ.මේ ගම අනාදිමත් කාලයක සිට ජීවත්වන අපේ පත්තර කලාවේ මුත්තා අද අන්ත අසරණ වී ඇත….