සුන්දර නයගරා ඇල්ලට සිදු වූ දේ – නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක්
|

සුන්දර නයගරා ඇල්ලට සිදු වූ දේ – නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක්

අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති අධික ශිත කාලගුණය පසුගිය වසර 50ක ඉතිහාසය තුල එරට ඇතිවූ දරුණුතම ශිත කුණාටුව බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ. මේ අතර අධික ශිත කාලගුණය නිසා ලොව ලොව වඩාත් ප්‍රචලිත නයගරා දිය ඇල්ල මේ වන විට සම්පුර්ණයෙන් හිමෙන් මීදී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ. වසර 60කට පසු අමෙරිකා මහාද්වීපයට…