සංචාරකයින් රැගත් “ඕෂන් ඔඩිසි” අද දිවයිනට
|

සංචාරකයින් රැගත් “ඕෂන් ඔඩිසි” අද දිවයිනට

අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් “ඕෂන් ඔඩිසි” නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතය. අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වන අතර නෞකාව, කොළඹ වරායට පැමිණිම සනිටුහන් කරමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා අතර චාරිත්‍රානුකූල සමරු එලක හුවමාරු කරගැනීමට ද නියමිතව තිබේ. ඉන්දියාවේ…