බූවල්ලෙක්ට ඉඩ දෙන්න, දිව අල්ලා ගන්න..!
|

බූවල්ලෙක්ට ඉඩ දෙන්න, දිව අල්ලා ගන්න..!

ලංකාවේ අපි රට වටේම මුහුද තියාගෙන ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ, කියව කියවා ඉන්නවා විතරයි. මාත් මේ ගැන නිතරම හිතුවා. ඇත්තටම මේ කතාව ඇත්ත. ලංකාව වටේම මුහුද වුණාට අපි කන කෑම පිඟානේ තියෙන කෑම ජාති අතරේ, මුහුදට කොච්චර ඉඩක් වෙන් වෙනවද? මේක මම කාලයක් තිස්සේ හිතමින් ඉන්න දෙයක්. අපේ දිව අපේ මුහුද විඳලා තියෙනවද හරියට,…