පොලිස් නිලධාරීන්ට කාන්තා ප්‍රහාරයක්!

  කසිප්පු ජාවාරමක් වැටලිමට ගිය දකුණු කළුතර  පොලිසියේ නිළධාරින්  පිරිසක්  ඊයේ  ( 30)   නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේදි   කසිප්පු ජාවාරම් කරුවන්ගේ හා කාන්තාවන්ගේ  ප්‍රහාරයකට ලක්ව  පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු  තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේ සිදුකල කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු සමග සැකකරුවකු අත් අඩංගුවට  ගෙන පොලිසිය වෙත රැගෙන…

පිත්තල භාණ්ඩ සොරා ගෙන පොලිස් දැලේ

පිත්තල භාණ්ඩ සොරා ගෙන පොලිස් දැලේ

බොරලැස්ගමුව පොලිස් වසමේ මයුර මාවත ප්‍රදේශයේ පවත්වාගෙන යන මංගල උත්සව අලංකරණය සඳහා පිත්තල භාණ්ඩ  ලබාදෙන ආයතනයක් බිඳුම් කර රුපියල් ලක්ෂ දහයකට වඩා දේපල හා පිත්තල භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු සොරකම් කර සඟවා තිබූ පිත්තල භාණ්ඩ රැසක් සමග ඊයේ  (22) දින අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. සැකකරු සොරාගත් පිත්තල භාණ්ඩ පරණ යකඩ හා බෝතල් පත්තර…