පුලතිසිපුර සහල් මෝල් වලට ආණ්ඩුවෙන් කඩා පනියි!

පුලතිසිපුර සහල් මෝල් වලට ආණ්ඩුවෙන් කඩා පනියි!

පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා අද (08) පාරිභෝගික අධිකාරිය  පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර යන මහාපරිමාණ වී මෝල්වලට ගිය පාරිභෝගික සේවා අධිකාරිය අරලිය සහල් මෝලේ දී උණුසුම් තත්ත්වයක් ද උද්ගතවූ බව ආරංචි මාර්ග සදහන්…