දික්ඔයට පැමිණෙන පිටස්තරයින්ට පි. සි. ආර්. පරික්ෂණ

දික්ඔයට පැමිණෙන පිටස්තරයින්ට පි. සි. ආර්. පරික්ෂණ

පිටස්තර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වසංගත තත්වයෙන් මුදා ගැනිම සදහා පිටස්තර…