වතු සමාගම් වැටුප් වැඩි කිරිමට මැලිවෙයි

වතු සමාගම් වැටුප් වැඩි කිරිමට මැලිවෙයි

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අය වැය ඉදිරිපත් කරමින් පැවසුවත් වතු සමාගම් එම වැටුප් වැඩි කිරිම කල නොහැකි බව පවසන බැවින් මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි විමක් නොවන්නේද යන්න ප්‍රශ්නයක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වතු සම්බන්ධිකාරක එස්. ටි. ගනේෂලිංගම්  මහතා පවසයි. හැටන් හීල් විව්…