දොඩන්ගොඩ නිවසක් තුල ඝාතනයක්.

දොඩන්ගොඩ, දේවානන්ද මාවතේ  නිවස කතනිව ජීවත්වු 54 හැවිරිදි  කාන්තාවක් නිවස තුළම ඝාතනය  කර තිබියදී ඊයේ (12) සවස දොඩන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත . දොඩන්ගොඩ,  දේවානන්ද මාවත පදිංචිව සිටි සමරසුන්දර ආරච්චිගේ  යසබලා මෙරායා  විජේගුණතිලක නැමති  54 හැවිරිදි අවිවාහක කාන්තාව මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මිය ගිය කාන්තාව තනිව  නිවසේ ජීවත්ව  සිට අැති අතර  අසල්වැසියෙකු ඊයේ (12…

ස්වසන අපහසුතා නිසා ළදරුවෙක් මිය යයි
|

ස්වසන අපහසුතා නිසා ළදරුවෙක් මිය යයි

මේ දිනවල පවතින කොවිඩ් අවදානම සහ පැතිර යන ඩෙංග වසංගතය වැනි රෝග නිසා විශේෂයෙන් කුඩා දරුවන්,හා බිළිදුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද නිතර දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස  සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරයි. විශේෂයෙන් බිළිදු දරුවන් සිටින නිවෙස් වලින් බැහැරට යන වැඩිහිටියන්  නිතර එම බිළිදු දරුවන් සිටින ස්ථානවලට යාමෙන් වැළකිමට හැකි නම් බිළිදු දරුවන් බෝවන රෝගවලින් බේරා ගැනිමට…