හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිතට කොවිඩ්
|

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිතට කොවිඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

රුපියල් දහසේ වැටුප්  වැඩි කිරිම නොලැබුනොත් අරගලයක්

රුපියල් දහසේ වැටුප්  වැඩි කිරිම නොලැබුනොත් අරගලයක්

ආන්ඩුව වතු කම්කරුවන්ට ලබා දෙනවා කිවු රුපියල් දහසේ (1000/=) වැටුප්  වැඩි කිරිම ජනවාරි 01වන දින සිට ලබා දිමට කටයුතු කරන ලෙස ආන්ඩුවට බල කරන අතර එය එසේ කිරිමට ආන්ඩුව කටයුතු නොකලහොත් වතු කම්කරුවන් සමග අරගල කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහා දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි විජිත හේරත් මහතා පවසයි. හැටන් නගර ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකදි මේ…