දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ (5) රාත්රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි. අනුරාධපුර පොලිස්වසමේ ශ්රාවස්තිපුර ඉහළ වැව අළුත්වැව ප්රදේශයේ පදිංචිව සිටින ගුරුවරියක විසින් දින පනහක් පමණ වන බිළිදියට තියුණු ආයුධයකින් ගෙළට කොටා මරාදමා තිබෙන බවත් අනතුරුව ඇය මාර්ගයේ ගමන් කළ බස් රියක නැගී ගල්නෑව පොලිසියට ගොස්…
Read MoreTag: polonnaruwa police station contact number
පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!
නීරෝධායන ඇදිරි නීතිය ක්රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට පොලිස් සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්රෑම් තුනකට අධික ප්රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පොලිස් සිර මැදිර අසලට පැමිණ ඇත. ඇය විසින් සැමියාට අනුරාධපුර බන්ධනාගාරය තුළ අලවි කිරීමට හෙරොයින් පාර්සලයක් ගෙන ඇත. ඉටිකොළ හා ටේප් වලින් සැකසූ කුඩා හෙරොයින් පාර්සලය සැකකරුගේ ගුද මාර්ගයේ රදවාගෙන බන්ධනාගාරයට රැගෙන යා හැකි ලෙස…
Read More