නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ

නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේ අනාගතය තීරණය කරන සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ. මේ වන විට ඔහු බලයට ගෙන ඒම සඳහා වැඩ කළ සිංහල ජාතිවාදී සංවිධානවල හා වියත් මග වැනි ඊනියා වෘත්තිකවාදී සංවිධානවල කොන්ද කඩන පිදුරු ගහ බවට පත් වී තිබෙන්නේ නැගෙනහිර ජැටියයි. මෙම බලවේගවල අරමුණු අපැහැදිලිය. කෙසේ වෙතත්, ඒවා…