නාපානේ පේමසිරි මහ නාහිමිට අගමැතිගෙන් අවසන් ගෞරව

නාපානේ පේමසිරි මහ නාහිමිට අගමැතිගෙන් අවසන් ගෞරව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත, අති ගෞරවාර්හ නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයට ඊයේ (22) පෙරවරුවේ පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසන සෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ…