නාපානේ පේමසිරි මහ නාහිමිට අගමැතිගෙන් අවසන් ගෞරව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත, අති ගෞරවාර්හ නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයට ඊයේ (22) පෙරවරුවේ පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසන සෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාරධර, ත්‍රිපිටකවාගීශ්වර රාජගුරු, ත්‍රිපිටක චක්‍රවර්ති, පරියත්ති විශාරද, ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය, විනය විශාරද, අග්ගමහා පණ්ඩිත වැනි ශාසනික නාමෝපාධිවලින් පිදුම් ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධුරන්ධර, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහනායක ස්වාමින්වහන්සේ බුද්ධ…

Read More

ජනපති පදවිප්‍රාප්තියට ඉස්ලාම් ආගමික අශිර්වාද

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මතිතුමාගේ ජනපති පදවිප්‍රාප්තියට වසරක් සපිරිම හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික අශිර්වාද  ප්‍රාර්ථනා කිරිම දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියේදි ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිරී මැතිතුමාගේ සහභාගිත්වයෙන්  සිදුවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් , මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ නිලධාරි මවුලවි හසන් මවුලානා ඇතුළු මුස්ලිම් ආගමික නායකයින් පිරිසක් මෙම අවස්ථාවට සහබාගි විය. அதி மேன்மை தங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்க்ஷ பதவியேற்றதன் ஒரு ஆண்டு நிறைவு நாள் மற்றும்  அதி மேன்மை தங்கிய பிரதமர் மஹிந்த ராஜபக்ஷ பிறந்த நாள் நிகழ்விற்கு தெஹிவல ஜும்மா பள்ளியில்  இஸ்லாமிய ஆசீர்வாத பிரார்த்தனை நிகழ்வு ஒன்று இன்று  (2020-11-18) நீதி…

Read More