සම්බන්දන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි

සම්බන්දන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. වෛද්‍ය උපදෙස් මත ඔහු මෙම තීරණයට එලැඹ ඇති බව සඳහන්. මේ අනුව, සම්බන්ධන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් තාවකාලිකව ඉවත් වනු ඇති අතර, ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත්…