ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි!

ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි!

ලොව පුරා ව්‍යාප්තව පවතින ප‍්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු මෙරට සණස සමූහ ව්‍යාපාරයට අයත් ආයතනද ජාත්‍යන්තර සමූපකාර දිනය අභිමානවත් ලෙස සැමරීය. ‘‘එක්වී මනාව යළි ගොඩ නැගෙමු’’ යන තේමාව ඔස්සේ මෙවර ජාත්‍යන්තර සමූපකාර…