වැල් දොඩම් වගාව විනාශ වීමේ අවදානමක්
|

වැල් දොඩම් වගාව විනාශ වීමේ අවදානමක්

මීට වසර ගණනාවකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඩොලර් ඉපයීමේ අරමුණින් ගොවීන්ට හදුන්වා දී තිබූ වැල් දොඩම් වගාව හදුනා නොගත් පොකුටු රෝගයක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බව ගලේවෙල වැල් දොඩම් ගොවීන් පවසයි. ගලේවෙල – බඹරගස්වැව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ සිය වගාවේ පත්‍ර, මල් සහ ගෙඩි සියල්ල වකුටු වී අස්වැන්න හීනවී ගොස් ඇති බවයි. මේ හේතුවෙන්…