චම්පික අද කථා කරන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු නැති කෙනෙක් විදිහට –  අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
|

චම්පික අද කථා කරන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු නැති කෙනෙක් විදිහට – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පවරා සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට අරගෙන ඇති බවත් තවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරගන යන අතර මීටත් වඩා තවත් හොයල අත්අඩංගුවට ගන්නවනං ඉතිං ගන්න තියෙන්නෙ හිටපු කැබිනට් මණඩලය පමණක් යැයි,“ වරාය හා  නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා  පවසයි. මතුගම, කරම්පෑතර  අභයරාජ මහා විහාරස්ථානයේඅභිනවයෙන් ඉදිකල  27 රියන් උසැති හිටි පිළිම…