පෞද්ගලික අංශයේ 50% වැටුප සේවයට නොපැමිණෙන අයට පමණයි

පෞද්ගලික අංශයේ 50% වැටුප සේවයට නොපැමිණෙන අයට පමණයි

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම අදාල වන්නේ ඒ ඒ ආයතනවල සේවයට නොපැමිණෙන සේවකයන් සඳහා පමණක් බව කම්කරු අමාත්‍යංශයේ ස්ථාපිත  කොවිඩ් 19 ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය තීරණය කර ඇත. කොවිඩ් 19 තත්වය තුළ පෞද්ගලික අංශයේ රැකියා සඳහා  සේවකයන්ට  වාර්තා කිරීමට නොහැකිවීම සහ එම…