රටේ සම්පත් ජාත්‍යන්තර ණයවලට හිලව් කිරීමේ අවධානමක්

රටේ සම්පත් ජාත්‍යන්තර ණයවලට හිලව් කිරීමේ අවධානමක්

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලට හිලව්වක් ලෙස මෙරට ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමට ලෝක බැංකුව සහ ඇතැම් ප්‍රබල රටවල් ක්‍රියාත්මක වෙමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සංවිධායක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ “ඩෙබ්ට් ෆෝ නේචර්” නමැති වැඩසටහන මෙරට තුළ ක්‍රියාත්මක කරන බවට මෙරට පරිසර බලධාරීන් ද ප්‍රකාශ නිකුත් කර…