සුරකිමු ගංගා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යයි
ගංගා ද්‍රෝණී සංරක්ෂණය කිරීම නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා ජාතික වැඩසටහන මාර්තු මස 22 දින පළාත් මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ගංගා ද්‍රෝණී එකසියතුනක් තුළ මධ්‍යම පරිසර අධිකාරිය ඉකුත් වර්ෂයේදී කරන ලද සමීක්ෂණයක් අනුව සංරක්ෂණය විය යුතු ස්ථාන තුන්සයයකට අධික ප්‍රමාණයක් හදුනා ගෙන තිබේ. ඒ අනුව එම ස්ථාන ආරක්ෂා කර…