නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 06 හා 07 යන දෙදින තුල වසා දැමිමට පියවර ගෙන ඇත. මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ අනුමැතිය මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාලගුණික තත්වයන් මත මේ මස 06 හා 07 යන දෙදින තුල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන…

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය අද

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය අද

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ කොරෝනා කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සමග දීර්ඝ ලෙස සකාච්ඡා කළ බවයි. පසුගිය 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන්වැනි පාසල් වාරය ලබන 23 වැනිදා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය මීට…