සේනා දළඹුවා දුටු පමණින් කෘමිනාශක යෙදීම අනවශ්‍යයි

සේනා දළඹුවා දුටු පමණින් කෘමිනාශක යෙදීම අනවශ්‍යයි

සේනා දළඹුවා දුටු පමණින් කළබලවී කෘමිනාශක යෙදීම අනවශ්‍ය බවත් අනිසි ලෙස කෘමිනාශක යෙදීමේදී වගාවට හිතකර කෘමින් විනාශවි තවත් හානිය වැඩිවීමක් සිදුවන බව මහ ඉලුප්පල්ලම කෂත්‍ර පර්යේෂන භෝග පර්යේෂන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ හා පලිබෝධ පාලනය පිළිබඳව ප්‍රධාන කෘෂි විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය. මේ වන විට රජරට ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල බඩ ඉරිඟු වගාවන් පුරා පැතිර…